අනාලම්බ

anālamba

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එල්ලී සිටීමට දෙයක් නොමැති; අල්ලා සිටීමට උපකාර වන යමක් නැති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එල්ලීමක් නැති; පිහිට නැති.

Digital Pāḷi Dictionary