අනාරම්භ

anārambha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පටන් ගැනීමක් නැති; ආරම්භයක් නොමැති.
2. වි. උපද්‍රව රහිත
නා.ප්‍ර. පටන් නොගැනීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අනුන්ට හිරිහැර නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පටන් නොගැන්ම, ආරම්භ නොකිරීම. (පි. 59)

Digital Pāḷi Dictionary