අනාවරණ

anāvaraṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොවැසුණු; ආවරණය නොවුණු.
2. වි. බාධා රහිත; නොවැළකුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බාධා නැති; වැස්මක් නැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. all-pervading
2. a. uncovered
3. a. unobstructed

Digital Pāḷi Dictionary