අනාවරකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කිසියම් දෙයක් සැඟවී තිබේ දැයි සොයා ගැනීමේ උපකරණය; නිරීක්ෂණය නොවනසුලු ක්රියාවක් සොයා ගැනීමේ උපකරණය (=detector).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. detector