අනාසව

anāsava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආසව හෙවත් කෙලෙස් නැති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශ්‍රව නැති; රහතන් වහන්සේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ආශ්‍රව රහිත, කෙලෙස් නැති. න. නිවන. (පි. 59)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. passionless

Digital Pāḷi Dictionary