අනායාස
anāyāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උත්සාහයකින් තොර; නිරුත්සාහික; ආයාස රහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කරදර නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. හිරිහැර රහිත. පු. නොවෙහෙසීම. (පි. 59)
Digital Pāḷi Dictionary
- anāyāsa adj trouble-free; untroubled [na > an + ā + √yas > yās + *a]