අනිඤ්ජන

aniñjana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොසැලෙන; කම්පා නොවන.
නා.ප්‍ර. නොසැලෙන ස්වභාවය; නොසැලීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කම්පා නො වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කම්පා නොවන, නොසෙල්වෙන. (පි. 60)

Digital Pāḷi Dictionary