අනාවිල
anāvila
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. නොකැලඹුණු; පැහැදිලි; ප්රසන්න.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නො කැලඹුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නොකැලඹුනු, චඤ්චල නොවන මඩරහිත, කෙලෙස් රහිත. (පි. 59)
Digital Pāḷi Dictionary
- anāvila 1 adj (of water) tranquil; placid; glassy; smooth; ripple-free [na > an + ā + √bil > vil + a]
- anāvila 2 adj (of mind) still; serene; tranquil; undisturbed [na > an + ā + √bil > vil + a]
- anāvila 3 adj not muddy; not turbid; unchurned [na > an + ā + √bil > vil + a]