අනාචාරය

anācāraya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආචාර ධර්මයට විරුද්ධව හැසිරීම; අවකල් ක්‍රියාව; දුරාචාරය
2. නා. කාමයෙහි වරදවා හැසිරීම; පරදාර හෝ පරපුරුෂ සේවනය; කාමමිථ්‍යාචාරය.
3. (විනය.) නා. සිතින්, කයින් හෝ වචනයෙන් ශික්ෂාපද කඩ කිරීම; ත්‍රිවිධද්වාරයෙන් සිදු වන ශික්ෂාපද උල්ලංඝනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආචාරධර්මයට විරුද්ධ වූ හැසිරීම/කාමයෙහි වරදවා හැසිරීම (පා. සං. අනාචාර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වැරදි හැසිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adultery
2. n. misconduct
3. n. misdemeanour