සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 213

අනාගතය භෙළි කරන

a. prophetic

අනාගතය හැඟෙනවා

vti. bode

අනාගතය හෙළි කරන

prophetic

අනාගතයේ සිදුවන දේ කියනවා

soothsay

අනාගතවක්තෘ

1. n. oracle
2. n. prophet
3. n. seer

අනාගතවාක්‍ය කියනවා

v. annunciate

අනාගතවාක්‍යය

1. n. prediction
2. n. prophecy

අනාගතවාචක

Aes. apocalyptic

අනාගතවාදය

Log. futurism

අනාගතවාදියා

n. futurist

අනාගතාර්ථාචී පදයක්

a. going

අනාගතාවබෝධ විද්‍යාව

n. futurology

අනාගම්‍ය

a. inaccessible

අනාගාමික

Log. secular

අනාගාමී

non-returner

අනාඝ්‍රායිතාව

anosmia

අනාචාර

1. a. immoral
2. a. licentious
3. a. light

අනාචාර ක්‍රියාව

n. escapade

අනාචාරය

1. n. adultery
2. n. misconduct
3. n. misdemeanour

අනාචාරයට නැමුණු

a. lax

අනාචාරයෙහි යෙදුණු

a. profligate

අනාචාරයෙහි යෙදෙනවා

vt. misconduct

අනාචාරයෙහි හැසිරෙන

a. dissolute

අනාචාරයේ හැසිරෙන්නා

n. adulterer