සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 212

අනාකූල

1. a. clear
2. Ele. streamline
3. streamlined
4. a. unconfused

අනාකූල රේඛිත

Aes. streamlined

අනාකූලනය

Eco. streamlining

අනාකෘතික

1. Psy. atypical
2. Aes. informal

අනාගත

1. a. forthcoming
2. a. future
3. a. prospective

අනාගත කටයුතු

n. prospects

අනාගත ඥානය

Log. foreknowledge

අනාගත දේ කියහැකි ස්ත්‍රීන්ට අයත්

a. sibylline

අනාගත දේ භෙළිකරන්නා

n. prophet

අනාගත දේ හෙළිකරන්නා

prophet

අනාගත පරම්පරාව

n. posterity

අනාගත වක්තෘ

1. Psy. oracle
2. Soc. prophet
3. Psy. sibyl

අනාගත වාක්‍ය කියනවා

vt. annunciate

අනාගත වාක්‍ය කීම

n. annunciation day

අනාගත වාක්‍යය

1. n. forecast
2. Soc. prediction
3. n. prophecy

අනාගත සමෘද්ධිමත් කාලයක‍ට සම්බන්ධ‍ හෝ එවැනි කාලයක් ගැන විශ්වාසය තැබූ

chiliastic

අනාගත සිදුවීම් කියනවා

vt. forecast

අනාගතඥානය ඇති

a. prescient

අනාගතය

1. n. future
2. n. futurity
3. n. prospects

අනාගතය දක්වන ආධාරක ක්‍රියා රූපය

shall

අනාගතය දක්වන උපකාරක ක්‍රියා පදයක්

v. shall

අනාගතය දැක්කහැකි අවස්ථාව

n. pisgah

අනාගතය දැකීම

n. divination

අනාගතය පිළිබඳ වූ

a. oracular