සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 211
අන්යෝන්ය සහයෝගී
adj. au pair
අන්යෝන්ය සේ බලපවත්වනවා
vi. interact
අන්යෝන්ය-උපජීවනය
අන්යෝන්යතාව
1. helotism
2. Eco. reciprocity
අන්යෝන්යනතාධිනතාව
අන්යෝන්යයන් භේද කරනවා
vt. estrange
අන්යෝන්යයන්තතාව
අන්යෝන්යව
adv. vis-a-vis
අන්යෝන්යව ක්රියා කරන
a. interactive
අන්යෝන්යාධාරය
අන්යෝන්යාපේක්ෂක
a. correlative
අන්යෝන්යෝපජීවනය
අන්රග්රහ දෙනවා
Law. promote
අන්රග්රහකරු
Law. promoter
අන්රග්රහය
n. auspices
අන්රග්රාහක
Aes. promoter
අනා දැක්ම
Psy. prevision
අනා දැනුම
අනා හැඟුම
Psy. presentiment
අනාක්ෂක
අනාක්ෂිප්ත
Law. undischarged
අනාකුල ගැලීම
Civ. streamline flow
අනාකුල රේඛා
Mat. streamlines
අනාකුලිත
Civ. streamlined