සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 210
අන්යෝන්ය ආධාර
Eco. mutual aid
අන්යෝන්ය උත්ප්රේරණය
අන්යෝන්ය උපජීවනය
අන්යෝන්ය එකඟත්ව භාවය
Law. mutuality
අන්යෝන්ය ක්රියාකාරිත්වය.
අන්යෝන්ය ක්රියාව
Sta. interaction
අන්යෝන්ය කාර්යකාරිතාව
අන්යෝන්ය දෘශ්ය
Sur. intervisible
අන්යෝන්ය දෘශ්යතාව
Sur. intervisibility
අන්යෝන්ය පරායත්ත
Soc. interdependent
අන්යෝන්ය ප්රතිවිරුද්ධ
a. warring
අන්යෝන්ය ප්රමාණය
1. n. proportion
2. n. ratio
අන්යෝන්ය ප්රේරණය
Phy. mutual induction
අන්යෝන්ය මිත්රත්වය
n. comity
අන්යෝන්ය රැඳියාව
Eco. interdependence
අන්යෝන්ය වශයෙන් බලපවත්වනවා
vi. react
අන්යෝන්ය වශයෙන් බහිෂ්කාර
Sta. mutually exclusive
අන්යෝන්ය සම්බන්ධතාව
අන්යෝන්ය සම්බන්ධනය
අන්යෝන්ය සම්බන්ධය
1. n. coaction
2. n. correlation
3. liaison
අන්යෝන්ය සම්බන්ධය ඇති කරනවා
v. correlate
අන්යෝන්ය සම්බන්ධය ඇති වෙනවා
v. correlate
අන්යෝන්ය සම්බන්ධී
a. correlative