සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 209

අන්‍යස්ථානිකභාවය

Soc. alibi

අන්‍යස්මාන්

Law. aliunde

අන්‍යසාධාරණ

a. common

අන්‍යාගමකට හරවනවා

vt. proselytize

අන්‍යාගමකට හරවනු ලැබූ පුද්ගලයා

n. proselyte

අන්‍යාධීනතාව

helotism

අන්‍යාය

1. n. injustice
2. n. irregularity

අන්‍යායී ක්‍රියාව

Law. actus reus

අන්‍යාලාපය

n. allegory

අන්‍යාවයවිකතාව

Che. allomerism

අන්‍යාවයවිකීභවනය

Che. allomerization

අන්‍යෙන්‍ය

1. mutual
2. reciprocal

අන්‍යෙන්‍ය උපවනය

interdependence

අන්‍යෙන්‍ය ක්‍රියාව

interaction

අන්‍යෙන්‍ය ගැළපීම

accord

අන්‍යෙන්‍ය බන්ධන

synallagmatic

අන්‍යෙන්‍ය ස්ථාපනය

transposition

අන්‍යෙන්‍යක්‍රියා වාදය

interactionism

අන්‍යෙන්‍යත්වය

mutuality

අන්‍යෙන්‍යතාව

helotism

අන්‍යේන්‍ය ක්‍රියාව

interaction

අන්‍යෝක්තිය

allegory

අන්‍යෝන්‍ය

1. prefix. inter
2. a. mutual
3. recension
4. a. reciprocal

අන්‍යෝන්‍ය අපේක්ෂාවෙන්

adv. relatively