promote

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Aes. අනුග්‍රහ දක්වනවා
2. vt. අනුබල දෙනවා
3. Law. අන්‍රග්‍රහ දෙනවා
4. vt. ආරම්භ කරනවා
5. v. ඉහළ දමනවා
6. v. උල්පන්දම් දෙනවා
7. v. උසස් කරනවා
8. vt. තත්ත්වයෙන් උසස් කරනවා
9. vt. දියුණු කරනවා
10. Law. ප්‍රරෝහනය කරනවා
11. vt. පොළඹවනවා
12. vt. වඩනවා