ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1891
promitosis
promonotory
1. Geo. තුඩුව
2. (උස් තුඩුව)
promontory
1. n. උස් වූ දේශතුඩුව
2. තුඩුව
promote
1. Aes. අනුග්රහ දක්වනවා
2. vt. අනුබල දෙනවා
3. Law. අන්රග්රහ දෙනවා
4. vt. ආරම්භ කරනවා
5. v. ඉහළ දමනවා
6. v. උල්පන්දම් දෙනවා
7. v. උසස් කරනවා
8. vt. තත්ත්වයෙන් උසස් කරනවා
9. vt. දියුණු කරනවා
10. Law. ප්රරෝහනය කරනවා
11. vt. පොළඹවනවා
12. vt. වඩනවා
promoter
1. Acc. අනුග්රහකරු
2. අනුග්රාහක
3. n. අනුග්රාහකයා
4. Law. අන්රග්රහකරු
5. Aes. අන්රග්රාහක
6. Acc. ප්රරෝහක
7. Acc. ප්රවර්ධක
8. ප්රවර්ධකය
9. ප්රවර්ධකයා
10. ප්රාරම්භකය
11. Che. වර්ධකය
promotion
1. Mng. උසස් කිරීම
2. n. උසස් වීම
3. n. උසස්කිරීම
4. උසස්වීම
5. Mng. ප්රවර්ධනය
6. Soc. ප්රාවර්ධනය
promotor
Eco. ප්රවර්ධකයා
prompt
1. (වචන)මතක් කර දෙනවා
2. a. අප්රමාද
3. Acc. අප්රමාදව
4. අප්රමාදී
5. a. අව්ලම්බ
6. a. අවිලම්බිත
7. a. ඉක්මන්
8. n. ඉඟිය
9. vt. උනන්දු කරනවා
10. vt. කටට දෙනවා
11. Acc. කඩිනම්
12. a. කල් නොවා
13. a. ක්ෂණික
14. Inf. ප්රේරකය
15. පෙළ සිහි ගන්වනවා
16. vt. පොළඹවනවා
17. a. වහා කරනලද
18. a. ශ්රීඝ්ර
19. ශීඝ්ර
20. Aes. සිහි කරනවා
21. සිහි ගන්වනවා
prompt copy
Aes. සමරුපෙළ
prompter
1. n. නාට්යකරුවන්ට වචන මතක් කර දෙන්නා
2. පාඨසූචක
3. Aes. පෙළසමරු
4. Aes. පෙළේගුරු
5. Aes. සිහිකරු
prompting
n. පෙළඹවීම
promptitude
promptly
1. adv. අතපිට
2. adv. අත්පිට
3. adv. එවිගස
4. adv. නුලස
5. adv. විගහට
promptness
promter
promulgate
1. Log. පනවනවා
2. v. ප්රසිද්ධ කරනවා
3. v. පුළුල් කරනවා
promulgation
1. n. පතළ කිරීම
2. Law. ප්රඥාපනය
3. Law. ප්රසිද්ධ කිරීම
promycelial
1. Bot. ප්රමයිසීලිය
2. ප්රෝමයිසීලීය
promycelium
Bot. ප්රමයිසීලිය
pronation
1. Psy. නිකුජ්ජනය
2. යටිකුරු කිරීම
prone
1. a. ප්රණත
2. a. මුණින් වැටී සිටින
3. a. යමකට ආශාව දක්වන
4. a. යමකට හුරුකම් දක්වන
5. a. යමක් දෙසට නැමුණු
proneness
1. n. අවනත බව
2. n. මුනින් වැටී සිටීම