ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1892

pronged

a. දැති සහිත

pronomial

a. සර්වනාම පිළිබඳ වූ

pronotum

පුර:පෘෂ්ඨකය

pronoun

n. සර්වනාමය

pronounce

1. vt. උච්චාරණය කරනවා
2. උසුරුවනවා
3. vt. තීන්දුවක් ප්‍රකාශ කරනවා
4. Law. ප්‍රකාශ කරනවා
5. Law. ප්‍රඥාපනය කරනවා
6. vt. මතයක් දක්වනවා
7. vt. මතයක් ප්‍රකාශ කරනවා
8. vt. ශබ්ද කරනවා

pronounceable

a. උසුරවිය හැකි

pronounced

1. a. නිශ්චිත
2. a. පැහැදිලි සේ පෙනෙන

pronouncement

1. n. තීන්දුව ප්‍රකාශ කිරීම
2. n. ප්‍රකාශය
3. n. මතය ප්‍රකාශ කිරීම

pronouncer

උච්චාරක

pronto

1. adv. අප්‍රමාදව
2. adv. ක්ෂණිකව

prontosil

Med. ප්‍රොන්ටොසිල්

pronucleus

Bot. ප්‍රාග්න්‍යෂ්ටිය

pronunciation

1. n. උච්චාරණය
2. n. පාඨනය
3. n. ශබ්ද කිරීමේ ක්‍රමය
4. n. ශබ්ද්‍යෝච්චාරණය
5. ශබ්දෝච්චාරණය

prooestrum

මද පූර්ව කාලය

proof

1. a. අනතුරක් නොකළ හැකි
2. n. ඔප්පු කිරීම
3. Log. ඔප්පුකරය
4. n. පරීක්ෂාකර බැලීම
5. Aes. මුල්පත
6. a. වැරැද්දක් නොකළ හැකි
7. n. ශුද්ධිපත්‍රය
8. n. ශෝධ්‍යපත්‍රය
9. n. සාක්ෂය
10. n. සාධකය
11. n. සාධනය
12. සාධනය / ඔප්පු කිරීම
13. n. සෝදුපත
14. Soc. සෝදූපත

proof spirit

Che. සාධන ස්ප්‍රීතු

proof-plane

නැහැසුම් තලය

proof-reader

ශෝධ්‍යපත්‍රයෙහි හරි වැරදි බලන්නා

proofreading

ශෝධ්‍ය පරීක්ෂාව

prop

1. vti. අඩ තබනවා
2. n. අඩය
3. n. ආධාරය
4. vti. කරු ගසනවා
5. n. කරුව
6. n. කුරුපාව
7. n. ගණ
8. n. බලකරුව
9. n. බළුව
10. vti. මුක්කු ගහනවා
11. Civ. මුක්කුව
12. n. රුකුල
13. n. රුකුල් දණ්ඩ
14. vti. රුකුල් දෙනවා

prop root

Bot. කරු මුල

propaganda

1. n. ප්‍රචාරක කටයුතු
2. n. ප්‍රචාරක මණ්ඩලය
3. n. ප්‍රචාරය
4. Soc. සම්ප්‍රචාරණය
5. Log. සම්ප්‍රචාරය

propagandism

1. ප්‍රචාරක වාදය
2. ප්‍රචාරකවාදය
3. ප්‍රචාරණ නියාය
4. ප්‍රචාරණ විධිය

propagandist

n. ප්‍රචාරකයා