සෝදුපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් මුද්‍රණය කොට අවසන් කිරීමට ප්‍රථම එහි පැවතිය හැකි දෝෂ ආදිය ඉවත් කිරීමට සපයනු ලබන මුල් පිටපත ; ශෝධ්‍ය පත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලේඛනයක මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමට දෙන මුල් පිටපත (සං. ශොධ්‍යපත්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. proof