ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1893

propagate

1. vt. පතළ කරනවා
2. vt. පතුරුවනවා
3. Sur. ප්‍රචාරණය කරනවා
4. vt. ප්‍රචාරය කරනවා
5. v. බෝ කරනවා
6. vt. බෝකරනවා
7. Aes. ව්‍යාප්ත කරනවා
8. v. හියාරනවා

propagating

a. ප්‍රචාරක

propagation

1. Phy. ප්‍රචාරණ
2. n. ප්‍රචාරණය
3. Psy. ව්‍යාපනය

propagative

Bot. ප්‍රචාරක

propagule

Bot. ප්‍රචාරකය

propagulum

Bot. ප්‍රචාරකය

propagulum(propagule)

ප්‍රචාරකය

propane

1. ප්‍රොපේන්
2. n. පැරපින කාණ්ඩයේ හයිඩ්‍රොකාබනයක්

propel

1. vt. තල්ලු කරනවා
2. vt. දුවවනවා
3. Mat. පදවනවා
4. Mat. ප්‍රචාලනය කරනවා
5. vt. වේගයෙන් ඉදිරියට යවනවා

propellant

1. n. ගුවන්‍යානා ඉන්ධන
2. චලශක්තිකරය

propeller

1. Phy. අවර පෙත්ත
2. Mat. අවරපෙත්ත
3. n. නැවේ අවර පෙත්ත
4. n. නෞකා ප්‍රේරකය
5. ප්‍රක්ෂේපකය
6. ප්‍රක්ෂේපණිය
7. n. ප්‍රචාලකය
8. Civ. ප්‍රධාවකය

propellers

අවරපෙති

propension

Psy. ප්‍රවණතාව

propensity

1. නම්‍රතාව
2. Eco. නැමියාව
3. n. නැමීම
4. Aes. නැඹුරුව
5. Log. ප්‍රණතිය
6. Psy. ප්‍රවණතාව
7. n. යමකට ඇති ළැදිකම
8. n. රුචිය
9. රුවය
10. n. හුරුකම

proper

1. a. අනුච්ඡවික
2. a. අසාමාන්‍ය
3. Log. උචිත
4. උවත
5. a. ඔබින
6. a. කළමනා
7. a. ක්ෂම
8. a. නියම
9. Law. නිසි
10. ind. යථා
11. a. යථා යෝගය
12. Law. යෝග්‍ය
13. a. ශිෂ්ට
14. a. ස්වකීය
15. a. සුදුසු

proper fraction

1. Mat. නියම භාගය
2. n. සමභින්නය
3. Mat. සාමාන්‍ය භාගය

proper name

n. සංඥා නාමය

proper noun

n. සංඥානාමය

properly

1. adv. නියම ලෙස
2. adv. සුදුසු ලෙස
3. adv. හරියට

propertied

a. ඉඩ කඩම් දේපල ආදිය හමි

properties

1. Aes. අහාර්ය
2. Mat. ගුණ

properties(props)

නාට්‍යෝපකරණ

property

1. n. අයිති දේ
2. n. අයිතිය
3. n. ඉඩකඩම්
4. Log. ගුණය
5. Log. ජාතිලක්ෂණය
6. n. දේපල
7. n. දේපළ
8. Log. දේපොළ
9. Soc. ධනය
10. n. ලක්ෂණය
11. n. වස්තුව
12. n. විශේෂය
13. n. ස්වාභාවික ගුණය

property tax

1. Law. ඉඩම් බද්ද
2. Eco. දේපල බද්ද