නැඹුරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පැත්තකට බර; ප්‍රවණතාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sta. bias
2. inclination
3. Aes. propensity
4. Soc. trend