සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2174

නැඹුරු

1. Mat. biased
2. adv. inclined
3. prolapsed

නැඹුරු වූ

a. susceptible

නැඹුරු වෙනවා

1. vi. trend
2. vti. veer

නැඹුරුකම

Psy. tendency

නැඹුරුතාව

1. Law. bias
2. n. trend

නැඹුරුබව

n. susceptibility

නැඹුරුව

1. Sta. bias
2. inclination
3. Aes. propensity
4. Soc. trend

නැඹුරුව උක්කුටිකව ඉන්නවා

vi. crouch

නැඹුරුව පවතිනවා

vi. tend

නැයුම

Log. dance

නැලවිල්ල

Aes. lullaby

නැලවෙනවා

1. vti. quiet
2. vti. quieten

නැලියුම

1. Psy. formication
2. Psy. twitching

නැව

1. n. sail
2. n. ship
3. n. vessel

නැව කැ අතරමං වූ පුද්ගලයා

castaway

නැව කැඩී අතරමං වූ පුද්ගලයා

n. castaway

නැව ගිල්වනවා

v. scuttle

නැව ගොඩ ඇණෙනවා

vti. strand

නැව තෙක් නොමිලේ

f.o.b.

නැව දක්වා නොමිලේ

f.a.s.

නැව නැවැත්වීම

n. mooring

නැව පැත්තට හැරවීම

careenage

නැව පිටත්ව යනවා

v. weigh anchor

නැව පෙරළනවා

vt. keel