සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2175

නැව මැද

adv. amidships

නැව හරවනවා

v. careen

නැවක ආවරණයක් සේ අදින ලණු

n. ratline

නැවක කොටස් වෙන් කරන බෙදීම

1. n. bulkhead
2. bulk-head

නැවක ගෙන යන මුළු බර

deadweight

නැවක පටවනවා

vti. embark

නැවක පසු භාගයෙහි

adv. abaft

නැවක ප්‍රධානයා

n. captain

නැවක බර පැටවීමේදී වතුරේ කිඳා බැසිය යුතු සීමාව

a. load line

නැවක බොයිලේරු කාමරය

stokehold

නැවක යහන

n. berth

නැවක රෝහලක් සේ පාවිච්චි කරන කොටස

n. sickbay

නැවක සිදුවන්නක් හෝ නැවක භාවිතා වන්නක්

n. shipboard

නැවක සුක්කානම හා සංඥා භාර නිලධාරියා

n. quartermaster

නැවක හෝ ගුවන්යානයක බෙදන ලද කොටස්වලින් එකක්

bulk-head

නැවකට සවිකරන ආරක්ෂක සැකිල්ල

n. fairing

නැවක් කුලියකට ගන්නා

n. charterer

නැවක් කුලියට ගන්නා

charterer

නැවක් ජලයේ ගිල්විය හැකි මිම්ම පෙන්වන නැවේ රේඛාව

n. plimsoll line

නැවක් දියත් කරනවා

vti. launch

නැවක් දියත් කිරීම

n. launch

නැවක් දියේ ගිලෙනවා

vti. founder

නැවක් නොගැඹුරු දිය යට යනවා

shoals

නැවක් බේරා ගන්නවා

v. salvage