සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2176
නැවක් බෝවෙන රෝග නිසා වෙන්කළ බව හඟවන කහ කොඩිය
n. yellow flag
නැවකින් හෝ ගුවන් යානයකින් හෝ පිටව යනවා
නැවට නගින බහින තරප්පුව
n. gangway
නැවට පටවන තෙක් නොමිලේ
නැවට වුවමනා ආහාරද්රව්ය ආදිය සපයන්නා
නැවත
1. adv. afresh
2. adv. again
3. adv. anew
4. adv. back
5. prep. next
6. n. re
7. adv. in return
නැවත අගය කරනවා
vt. revalue
නැවත අයිති කරගන්නවා
vti. recover
නැවත අරඹනවා
v. resume
නැවත අල්ලාගත් තැනැත්තා
Law. recaptor
නැවත අල්ලාගන්නවා
vt. recapture
නැවත ආරම්භ කරනවා
නැවත ආරෝපණය
නැවත ආරෝපණය කරනවා
v. recharge
නැවත ඇති නොකළැකි
නැවත ඇති වෙනවා යටපත්ව තිබීමෙන් පසු
vt. recrudesce
නැවත ඇතුළුවීම
නැවත ඇරඹෙන
a. resumptive
නැවත ඇසීම
නැවත ඉන්ධන ලබාදෙනවා
v. refuel
නැවත උත්සාහ කිරීම
නැවත උද්යෝගවත් කරනවා
vti. revive
නැවත උද්යෝගවත් වෙනවා
vti. revive
නැවත උපදවනවා
vt. reproduce