නැඹුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නැමුණු; ඇලවුණු; පැත්තට බර වූ.
2. වි. පහත් වුණු; එල්ලා වැටුණු; නෙරා ගිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නැමුණු/ නෙරා ගිය (සං. නම්‍ර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. biased
2. adv. inclined
3. prolapsed