ප්‍රවණතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැත්තකට වඩා බර වීම ; ඇල වීම ; ආතතිය.
2. (යමක් වෙනුවෙන් ඇති) වැඩි කැමැත්ත; අධිකතර රුචිය ; නැඹුරුව.
3. එක් අතකට යොමු වීම; නැම්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැඩි කැමැත්ත. නැඹුරුව (සං. ප්‍රවණතා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. disposition
2. Psy. propension
3. Psy. propensity
4. susceptibility
5. n. tendency
6. trend