ගුණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යහපත් ගතිය; මනා ස්වභාවය; ශ්රේෂ්ඨ චරිත ලක්ෂණය.
2. නා. යම් වස්තුවක් පවතින ගතිය හෙවත් ලක්ෂණය.
3. නා. (ශරීරයට හිතකර) ඖෂධ ආහාර පානාදියෙන් ලැබෙන සුවය.
4. නා. යහපත් ඵලය; ආනිසංසය.
5. නා. බඩවැල; අතුණුබහන.
6. නා. වාරය; ගුණවීම.
7. නා. නූල; ලණුව; යොත; රැහැන; කෙන්ද.
8. නා. දුනුදිය.
9. නා. ප්රසාදාදි කාව්ය ප්රාණය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. attribute
2. n. attribution
3. n. coefficient
4. n. efficacy
5. n. merit
6. n. nature
7. Oth. notion
8. Log. property
9. n. quality
10. n. virtue
11. efficicacy