සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1498
ගුණදොස් විවේචනය
n. review
ගුණදොස් විවේචනය කරනවා
vti. review
ගුණදොස් සෙවීමෙහි යෙදුණු
a. critical
ගුණධර්ම පිළිබඳ වූ
a. spiritual
ගුණනය
1. n. multiplication
2. multification
ගුණනය කරනවා
ගුණනය වෙනවා
ගුණනාමය
1. n. attribution
2. Oth. epithet
ගුණපදය
ගුණමකු
a. ungrateful
ගුණය
1. n. attribute
2. n. attribution
3. n. coefficient
4. n. efficacy
5. n. merit
6. n. nature
7. Oth. notion
8. Log. property
9. n. quality
10. n. virtue
11. efficicacy
ගුණය පිළිබඳ වූ
a. qualitative
ගුණයෙන් පිරිහුණු
a. degenerate
ගුණයෙන් වඩා වැඩිවෙනවා
v. outbalance
ගුණවචනය
n. adjective
ගුණවත්
1. a. amiable
2. a. benignant
3. a. good
4. a. great
5. a. pious
6. a. virtuous
ගුණවත්කම
1. a. amiableness
2. n. benevolence
3. n. courtesy
ගුණවතා
n. gentleman
ගුණවන්ත
a. bounteous
ගුණවර්ණනාව
n. panegyric
ගුණවර්ධනය
n. reformation
ගුණවාචක
1. a. attributive
2. a. connotative
ගුණවාචකය
n. epithet