සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1499

ගුණවාචී ප්‍රත්‍යයක්

n. ic

ගුණවිෂයක

a. qualitative

ගුණවෙනවා

1. v. cure
2. v. heal

ගුණහානි කරනවා

denature

ගුණහානි කිරීම

denaturation

ගුණහානිය

Bot. denaturing

ගුණහානිවීම

denaturation

ගුණ්‍යන

Mat. multiplicative

ගුණ්‍යය

1. n. multiplicand
2. n. multiplication

ගුණාංග

Acc. qualities

ගුණාංගය

1. n. attribute
2. n. character
3. n. merit
4. n. virtue

ගුණාකාර

1. Ele. multiple
2. Sta. multiples

ගුණාකාරය

1. Mat. multiple
2. n. multiplier

ගුණාගුණ

n. effects

ගුණාගුණ ගෙන දෙනවා

vti. operate

ගුණාගුණ දෙනවා

vt. affect

ගුණාගුණ ලැබෙනවා

vti. operate

ගුණාගුණ විවේචනය

n. balance

ගුණාගුණය

n. operation

ගුණාත්මක

1. adj. adjectival
2. a. qualitative

ගුණාත්මක විශ්ලේෂණය

n. qualitative analysis

ගුණාන්විත

meritorious

ගුණානුපාත නියමය

Che. law of multiple proportions

ගුණානුස්මරණය

n. commemoration