ගුණාත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගුණය සම්බන්ධ ස්වභාවයෙන් යුත්; ගුණය පිළිබඳ වූ; ශ්‍රේෂ්ඨත්වයෙන් යුත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. adjectival
2. a. qualitative