ගුණානුස්මරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ගුණ + අනුස්මරණය]නා. යම් කිසිවකුගේ ගුණ සිහිපත් කිරීම; ගුණ සැමරුම.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. ගුණ සිහි කිරීමසිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයn. commemorationසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 598 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 110 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1499 ← ගුණානුභාව ගුණාර්ථක →