ගුණාකාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශේෂයක් නොසිටින සේ කිසියම් සංඛ්යාවක් යම්කිසි වාර ගණනක් අන්තර්ගත කෙරෙන ගණන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කිසියම් සංඛ්යාවක් තවත් සංඛ්යාවකින් ගුණ කිරීමෙන් ලබා ගන්නා ප්රතිඵලය/ සංඛ්යාවකින් ඉතිරි නැති ව බෙදා ගත හැකි සංඛ්යාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mat. multiple
2. n. multiplier