ගුණාගුණ

guṇāguṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ගුණ + අගුණ]
නා.ප්‍ර. යහපත හා අයහපත; හොඳ හා නරක; හිතකර බව හෝ අහිතකරබව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. යහපත හා අයහපත (සං. ගුණාගුණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. effects

Digital Pāḷi Dictionary