අගුණ

aguṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගුණ නැති; අහිත.
නා.ප්‍ර. දොස; වරද; නුගුණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගුණ නැති; හොඳ නැති (පා. සං. අගුණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. bad
2. a. defective
3. a. faulty
4. a. inauspicious
5. a. unwholesome

Digital Pāḷi Dictionary