ගුණනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ගුණ කිරීම; වැඩි කිරීම.(=multiplication).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගුණ කිරීම; වැඩි කිරීම (සං. ගුණන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. multiplication
2. multification
(පාරිභා.) නා. ගුණ කිරීම; වැඩි කිරීම.(=multiplication).
නා. ගුණ කිරීම; වැඩි කිරීම (සං. ගුණන)
1. n. multiplication
2. multification