ප්‍රචාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රසිද්ධ කිරීම ; ප්‍රචාරය කිරීම ; පතළ කිරීම ; පැතිරවීම.
2. (උද්භි.) වර්ධක මාර්ගවලින් ශාක සංඛ්‍යාව බෝ වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ප්‍රසිද්ධ කිරීම (සං. ප්‍රචාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. advertisement
2. Psy. advertising
3. Bot. dissemination
4. n. propagation
5. advertisment