නිසි

nisi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සුදුසු; යෝග්‍ය; ගැළපෙන; අවශ්‍ය.
2. වි. නිත්‍ය; ස්ථිර නියත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. චුම්බනෙ, සිඹීමෙහි, නිසෙති, සිඹියි. (පි. 342)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. appropriate
2. Law. due
3. a. fit
4. Law. proper
5. a. right