ශිෂ්ට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උගත් ; ප්රාඥ.
2. ශීලාචාර සම්පන්න ; සභ්ය.
3. ඉතිරි වූ ; අවශේෂ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උගත්; ප්රාඥ/ ශීලාචාර සම්පන්න; සභ්ය (සං. ශිෂ්ට)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. aristocratic
2. adj. civic
3. adj. civil
4. a. civilised
5. Soc. civilized
6. a. courteous
7. adj. cultured
8. a. decent
9. a. delicate
10. a. genteel
11. a. mannerly
12. a. polite
13. a. proper
14. a. refined
15. a. urbane
16. a. well-bred