ශිශුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බාලයා ; කුඩා දරුවා ; ළදරුවා.
2. ශිෂ්‍යයා ; සිසුවා.
3. සිවුපාවුන්ගේ හා කෘමීන්ගේ පැටියා ; ළදරු සතා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

nymph