රුචිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැමැත්ත ; ආශාව ; රිසිය.
2. කැමති දෙය.
3. කාන්තිය ; දීප්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. appetite
2. n. aptitude
3. n. attraction
4. n. flavour
5. Soc. interest
6. n. liking
7. n. palate
8. n. propensity
9. n. relish
10. n. stomach
11. n. taste
12. n. will