සාමාන්‍ය භාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දශම භාග ලියන ආකාරයට නොව, සාමාන්‍ය අන්දමට ලියන ලද භාග ගණනක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. common fraction
2. Mat. proper fraction