සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4622

සාමාන්‍ය පරිස්සම

Law. ordinary care

සාමාන්‍ය ප්‍රත්‍යය

n. concept

සාමාන්‍ය පිරිවැය

Acc. average cost

සාමාන්‍ය පුද්ගලයා පුදුමයට පත් කරන ඕනෑම හැකියාවක් හෝ දක්ෂකමක්

mystique

සාමාන්‍ය බුද්ධිය

1. Soc. common sense
2. common-sense

සාමාන්‍ය බුද්ධිය නැති

a. empty-headed

සාමාන්‍ය භටසමූහයා

n. rank and file

සාමාන්‍ය භාගය

1. Mat. common fraction
2. Mat. proper fraction

සාමාන්‍ය මනෝවිද්‍යාවෙන් ග්‍රහණය නොවන මනෝ ක්‍රියාකා

n. parapsychology

සාමාන්‍ය රක්ෂන ව්‍යාපාර

o.b.

සාමාන්‍ය ලඝුගණකය

Sta. common logarithm

සාමාන්‍ය ලියුපසය

Med. lupus vulgaris

සාමාන්‍ය ලුණු

Che. common salt

සාමාන්‍ය වටිනාකමට වැඩියෙන්

adv. at a premium

සාමාන්‍ය වශයෙන්

1. ph. in general
2. a. on average

සාමාන්‍ය ව්‍යාපාර

Eco. common stock

සාමාන්‍ය ව්‍යාපාර කොටස්

Law. ordinary shares

සාමාන්‍ය වැසියා

1. n. commoner
2. n. man in the street

සාමාන්‍ය විභේදය

Geo. normal fault

සාමාන්‍ය වියදම

Eco. average cost

සාමාන්‍ය වියදම්

Acc. average cost

සාමාන්‍ය විස්තරය

n. survey

සාමාන්‍ය සංඥානාමය

n. common noun

සාමාන්‍ය සවිඥානකත්වය

consciousness-in-general