සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4623

සාමාන්‍ය සාපේක්ෂතාව

Che. general relativity

සාමාන්‍ය සැලැස්ම

n. ground plan

සාමාන්‍ය සිජාන්තය

generalism

සාමාන්‍යකරණය

1. n. generalization
2. Soc. normalization
3. Civ. normalizing

සාමාන්‍යකෘත

1. Log. generalised
2. Soc. generalized

සාමාන්‍යගණන

n. average

සාමාන්‍යත්වය

Soc. normalcy

සාමාන්‍යතාව

generality

සාමාන්‍යනය

generalization

සාමාන්‍යය

1. n. average
2. n. equality
3. Mng. norm
4. Log. universal

සාමාන්‍යය තක්සේරු කරනවා

averaging

සාමාන්‍යයීකරණය

1. Acc. generalisation
2. Psy. generalization

සාමාන්‍යයෙන්

1. adv. currently
2. adv. generally
3. adv. normally
4. adv. usually
5. adv. for the most part
6. adv. on the whole

සාමාන්‍යයෙන් මනුෂ්‍යයා

n. neighbour

සාමාන්‍යයෙන් පිළිගත් පරතරය 4රැ 8”

n. standard gauge

සාමාන්‍යයෝ

Log. universals

සාමාන්‍යාධිකාරී

st. general manager

සාමාන්‍යිත

Bot. generalized

සාමාර්ථ්‍යය

1. Soc. competence
2. n. freedom

සාමි මන්ත්‍රණ මංඩලය

Law. house of lords

සාමි මන්ත්‍රී මණ්ඩලය

n. house of lords

සාමිතික

Soc. symmetrical

සාමිවරයා

1. n. baron
2. Soc. lord

සාමී

st. lord