සාමාන්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් දෙයක පොදු ප්‍රමාණය ; මධ්‍ය ප්‍රමාණය ; සාමාන්‍ය ගණන ; මධ්‍යන්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. average
2. n. equality
3. Mng. norm
4. Log. universal