සාමාන්‍යාධිකාරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ සංස්ථාවක හෝ කාර්යාංශයක වගකීම භාර විධායක නිලධාරියා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ආයතනයක විධායක නිලධරයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. general manager