ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1894

property-mark

දේපල ලකුණ

prophase

Bot. ප්‍රාක්කලාව

prophecy

1. n. අනාගත වාක්‍යය
2. n. අනාගතවාක්‍යය
3. Soc. අනාවැකිය
4. Aes. භවිෂ්‍යත් විදර්ශනාව
5. Soc. භාවිකථනය
6. භාවීකථනය

prophesy

1. vt. අනාවැකි කියනවා
2. අනාවැකිය
3. n. සාස්තරය

prophet

1. n. අනාගත දේ භෙළිකරන්නා
2. අනාගත දේ හෙළිකරන්නා
3. Soc. අනාගත වක්තෘ
4. n. අනාගතවක්තෘ
5. Soc. ඍෂිවරයා
6. Soc. දිවැසිවරයා
7. n. ශාස්තෘවරයා
8. සෘෂිවරයා

prophetess

v. අනාවැකි කියන්නිය

prophetic

1. a. අනාගතය භෙළි කරන
2. අනාගතය හෙළි කරන

prophylactic

1. Che. නිවාරක
2. a. රෝග නිවාරක
3. රෝගනිවාරක
4. a. ලෙඩ වැළඳීම වළකන

prophylaxis

1. නිවාරණ චිකිත්සාව
2. Psy. නිවාරණය
3. n. රෝග නිවාරණය
4. රෝගනිවාරණය

prophyll

1. ආදිපර්ණය
2. Bot. ප්‍රෝපීලය

prophyllum

Bot. නිපත්‍රිකාව

propinquity

1. n. කිට්ටුකම
2. සමීපතාව

propitiate

1. vt. අනුග්‍රහය ලබාගන්නවා
2. Soc. උපගමනය කිරීම
3. vt. විරෝධය මඟහරවා ගන්නවා
4. vt. සතුටු කරනවා

propitiation

1. n. අනුග්‍රහ ලැබීම
2. Log. උපශමනය
3. Log. සන්තර්පණය

propitiatory

a. අනුග්‍රහ ලැබීමට සලසන

propitious

1. a. අනුකූල
2. a. ඉෂ්ට
3. a. කරුණාවන්ත
4. a. ශුභ
5. ශුභවාදී
6. ශුභාශංසී

proplastid

Bot. ප්‍රාක්ලවය

propodite

ප්‍රාගංගය

propodium

පෙරපය

proponent

n. යෝජකයා

proportion

1. n. අන්‍යෝන්‍ය ප්‍රමාණය
2. n. කොටස
3. n. ගණිතයෙහි යුග්ම නිෂ්පත්තිය
4. n. පදම
5. n. ප්‍රමාණය
6. n. සමානුපාතය
7. සමානුපාතිකය

proportional

1. a. ඉනංගු
2. a. ප්‍රමාණයට අනුකූල වූ
3. a. සමානුපාතික
4. Mat. සමානුපාතිකය

proportional counter

Phy. සමානුපාතික ගණකය

proportional representation

Law. සමානුපාතික නියෝජනය