අනාගතවක්තෘ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මතු සිදු වන දෑ කල්මත්තෙන් කියන්නා; ඉදිරි කාලයෙහි සිද්ධ වන කාරණ කලින් ප්‍රකාශ කරන්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. oracle
2. n. prophet
3. n. seer