ඉෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කැමති; ප්‍රිය මනාප; රුචි වූ; අභිමත; ශුභ; යහපත්.
1. නා.ප්‍ර. කැමැත්ත; රුචිය; අභිමතය; කැමති දෙය.
2. නා.ප්‍ර. යහපත; ශුභ සිද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කැමති; අභිමත/ යහපත්; ශුභ (සං. ඉෂ්ට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. agreeable
2. a. desired
3. a. good
4. a. propitious