රෝග නිවාරක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. රෝග වළක්වන ; ලෙඩ වැළදීමේ මං අවුරන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. prophylactic