සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3674

රොස්

1. a. burnt
2. a. roasted

රොස් කරනවා

v. roast

රොස් පරොස්

1. st. blame
2. st. censure
3. a. domineering

රොස් පරොස් බව

n. acrimony

රොස්පරොස්

a. short

රොසෙන්කෘයෙට්ස්වාදය

Log. rosicrucianism

රොහණය

Aes. mounting

රොහිතිමාව

Med. erythema

රොහු ගානවා

v. scratch

රොහු වෙනවා

v. break away

රොළු

1. a. crude
2. a. hard

රෝ

st. disease

රෝ ප්‍රෝටීනය

rho

රෝක්වාලයා

rorqual

රෝග

Sta. diseases

රෝග කාංසාවෙන් පෙළෙන්නා

n. hypochondriac

රෝග නිවාරක

a. prophylactic

රෝග නිවාරණය

n. prophylaxis

රෝග නිෂ්පාත්‍රී

insusceptible

රෝග ප්‍රතිරෝධතාව

resistant

රෝග ප්‍රතිරෝධය

resistant

රෝග ප්‍රතිෂේධන ශක්තිය

immunity

රෝග බීජ

n. germ

රෝග බීජ පතුරුවනවා

vt. infect