සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3675

රෝග බීජ සහිත

a. bacillary

රෝග බෝ කරන

a. bacterial

රෝග බෝවිම

infection

රෝග බෝවීම

infection

රෝග ලක්ෂණ

symptoms

රෝග ලක්ෂණය

Soc. symptom

රෝග වාහකයා

vector

රෝග විග්‍රහය

n. prognosis

රෝග විනිශ්චය

1. n. diagnose
2. n. diagnosis
3. n. pathology

රෝග විනිශ්චය කරනවා

vt. diagnose

රෝග විනිශ්චය පිළිබඳ

a. diagnostic

රෝග විනිශ්චය පිළිබඳ වූ

a. pathological

රෝග විනිශ්චය සඳහා සිරුරේ ඇති වන ශබ්දවලට සවන්

n. auscultation

රෝග විෂබීජනාශක

a. antiseptic

රෝග විෂය

n. virus

රෝග සංක්‍රමණය

infection

රෝග සංක්‍රාමී

infective

රෝග සික්‍රමණය

n. infection

රෝග සුව කරන්නා

n. healer

රෝග සුව වෙනවා

v. convalesce

රෝගකාංසාව

Psy. hypochondria

රෝගකාරක බීජය

n. pathogen

රෝගකාරකය

pathogen

රෝගනාශක

a. curative